mage OPPO ekath machan ohoma wenawa
DATA on kalaama auto touch wegena yanawa
uba mehema karala balahan
4n eka factory reset karala balahan.habai okkoma backup karaganin (android nam google synch wenawa.sms ehema back karahan app ekak daagena)
passe balahan wenawada kiyala
ehemanam thiynenne aula memory eka overheat wela
nathhtam ithin technisian kenekta pennanna :-\


ඔ්ක original iPhone එකක්ද
වෙන්න බෑ ලොවෙත්. උබ replica එකකට අහුවෙලා
ඔ්ක original iPhone එකක්ද
වෙන්න බෑ ලොවෙත්. උබ replica එකකට අහුවෙලා
ඔරිජිනල් iPhone වල ලෙඩ කියල ජාතියක් නෑ.
Its not a bug, its a FEATURE
ඔ්ක original iPhone එකක්ද
වෙන්න බෑ ලොවෙත්. උබ replica එකකට අහුවෙලා
ඔරිජිනල් iPhone වල ලෙඩ කියල ජාතියක් නෑ.
Its not a bug, its a FEATURE





මගේ Z2 එකෙත් ඕක වෙනවා කෝල් එකක් ගත්තට පස්සෙ ස්ක්රීන් එකේ දාඩිය තිබ්බොත්. යන්තමට තිබ්බත් ඇති වෙලාවකට. දැන්නං පුරුද්දට වගේ කෝල් එකක් ගත්තට පස්සෙ ස්ක්රීන් එක පිහදාලම තමයි සාක්කුවට දාගන්නේ. නැත්තං සමහර දවසට කෝල් පවා යනවා

මහත්වරුනි මගෙ පොං එක ටච් කරන්න ඉස්සෙල්ලා ටච් වෙන්න පටන් අරන් නෙ ඔඊ![]()
![]()
ඇයි එහෙම වෙන්නෙ![]()
කාටහරි මේ ගැටලුව කලින් ඇවිත් තියෙද?![]()
අයි පොං 6s plus.
![]()