;) අඩේ අපේ එස්කෝලෙත් ඔයින් දඩ රොබරෝසියා ගහක් තියෙනව රෝස් පාට මල් හැදෙන.. වැස්සත් එක්ක, ඩාක් ග්ලූමි වයිබ් එක තියෙන දවස්වල අපි ඔය ගහ යටින් යනව එනව. හෙන සයිස් ගහක්, ලා හුලගට ඒ මල් වැටෙද්දි ඒ තියෙන වයිබ් එක මතක් වුනා බන් මේ ඵොටෝ සෙට් එක දැකලා.. :P:love: nostalgic feeling
2007-2012 කාලෙ මතක... දැන් ඒ...