1. Rahula Kasun

    එල කොල්ලෙක්

    :love: :love:
  2. Rahula Kasun

    රෙන්න බර තද උනාම

    උදේ පාන්දර බතල අල වගේ බෙටි බානව ඇත්තෙ
  3. Rahula Kasun

    අවිශ්මාගෙ බංකුවයි බල්ලයි. තොපිට කොහෙන්ද මේවා?

    පුකේ සෙලියුලයිට් හැදෙනව කියන්නෙ? මේක තේරුනේ නෑ :eek:
  4. Rahula Kasun

    2024 Sri Lanka Presidential Election (Poll)

    :lol: අනිත්ුන් ඔක්කොම එකතු කරත් උන් පරදින සීන් එකක් වගේ තියෙන්නෙ.. අනේ මන්ද බන්
  5. Rahula Kasun

    පුපුරණ බඹරචක්‍ර

    :eek: මයෙ ජීවිත කාලෙටම ඔහොම කතාවක් අදමයි ඇහුවෙ..
  6. Rahula Kasun

    නෑදෑයෝ,

    තොපිට ප්‍රශ්න නැති එක තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ...
  7. Rahula Kasun

    1st ක්‍රශ් එක

    1st එක O/L කාලෙ එක. දැන්නම් ඒකි කොයි ලෝකෙ මොනව කරනවද දන්නෙ නෑ...ඒකිව ලයින් කරල දුන්නෙ මගේ යාලුවෙක්.. ලස්සන කෙලි පොඩ්ඩ ඒකි.... කොන්ඩෙ දිගයි දනිස්ස හරියට. කොන්ඩෙ ගොතල දිගට, කලු කොට ස්කර්ට් එක ගහල සමනල අත් තියෙන බ්ලවුස් එක ඇදන් සුදු බෝලෙ වගේ ඒකි එන්නෙ පංති. :D;) ලිවුම් වලින් ලවු කරපු කාලෙ...
  8. Rahula Kasun

    Minissu mara dewal hoyaganne ?

    මොකද්ද මේ? මේකෙන් මොකක්ද වෙන්නෙ?
  9. Rahula Kasun

    Brooke Shields 😘

    සුද්දියොන්ගෙ සාමන්‍යෙන් තං පොඩි සීන් එකක් තියෙනව නේද?
  10. Rahula Kasun

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    :baffled: අයියෝ අයියෝ....
  11. Rahula Kasun

    ගෑණු ළමයි

    උබ අවුලක් ගන්න එපා බන්.. ලෝක නඩුවකින් පෙර පිනක් සෙට් වෙලා බේරුනා කියල හිතාගනින්... කොහොමද, දන්නෙ නැතුව ඕක බැදගත්තනං? කසාද බැදිලිනම් කරන්නම හිතෙන්නෙ නැත්තෙ ඔන්න ඔය වගේ සීන් දන්න අදුරන උන්ගෙන් මට සෑහෙන්න අහන්න සෙට් වෙනව මේ වගේ... මගේ හොදම යාලුවෙක් නර්ස් කෙනෙක් බදින සීන් එකේ ඉන්නෙ, ඒකනං...
  12. Rahula Kasun

    17 පෙම්වතියට 40 පෙම්වතා වෙඩි තබයි..

    17 පෙම්වතිය, වයස අවුරුදු හතළිහක පමණ පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ඔහු සමග එකම නිවසක කලක් වාසය කර ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත. :baffled: WTF bn?????
  13. Rahula Kasun

    line krna kella

    BroZONED........... 100% cut karala ignore karapan

    No contents