සංගීත කණ්ඩායමක පස්දෙනෙක් එකට මියයයි (PHOTOS)
සංගීත කණ්ඩායමක සාමාජිකයින් පස්දෙනෙකු රිය අනතුරකින් මියගිය පුවත් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බ්‍රිතාන්‍යයේ " වියෝලා බීච් " සංගීත කණ්ඩායමේ සාමාජිකයින් හතර දෙනෙකු සහ එම කණ්ඩායමේ කළමනාකරුයි.
ක්‍රිස් ලෙනාඩ්, රිවර් රිවිස්, තෝමස් ලෙටව්, ජැක් ඩානින්...