1. C

    විජය ඝාතනයේ අබිරහස්‌

    විජය ඝාතනයේ අබිරහස්‌ ප්‍රකට සිනමා නළු විජය කුමාරතුංග ඝාතනය වී පසුගිය පෙබරවාරි 18 දාට වසර 28 ක්‌ සපිරුණි. එහෙත් විජය ඝාතනය සිදු කළ දුනුවායා ගැන හඬක්‌ නැඟුණේ නැත. 1988 පෙබරවාරි 18 දා දහවල් 12.20 ට පොල්හේන්ගොඩ දී විජය කුමාරතුංග ඝාතනය සිදුවීමෙන් පසු කොළඹ ග්‍රෙගරි පාරේ අපරාධ විමර්ශන මූලස්‌ථානය...
  2. C

    ලංකාවේ ක්‍රිකට් තරු ICC T20 WORLD CUP එකට කියපු සින්දුව (V

    ලංකාවේ ක්‍රිකට් තරු ICC T20 WORLD CUP එකට කියපු සින්දුව (V ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු සමග ICC T20 WORLD CUP ක්‍රිකට් ගීතයක් පසුගියදා එළිදැක්වුවා. එම ගීතය නිෂ්පාදනය තර තිබෙන්නේ නව පරපුරේ ගායක යෂාන් විසින්. එහි විශේෂත්වය වන්නේ දිනේශ් චන්දිමාල්, චාමර කපුගෙදර,මිලින්ද...
  3. C

    සුපිරි නළු සංජේ දත් නිදහස්

    සුපිරි නළු සංජේ දත් නිදහස් සුපිරි බොලිවුඩ් නලු සංජේ දත් බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ. පුනේ නුවර බන්ධනාගාරයක රඳවා සිටි ඔහුගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් වසර 06 ක සිර දඬුවම් කාලය අඩු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. 1993 වසරේ මුම්බායි නුවර සිදු වූ පිපිරීම්වලට අදාළ පරීක්ෂණයකට අදාළ ව 56 හැවිරිදි...
  4. C

    2016 ආසියානු 20 - 20 ක්‍රිකට් තරගාවලිය LIVE

    2016 ආසියානු 20 - 20 ක්‍රිකට් තරගාවලිය LIVE Log on to : vigasapuwath
  5. C

    සරත් ෆොන්සේකා අමාත්‍යධූරයේ දිවුරුම් දෙය&

    සරත් ෆොන්සේකා අමාත්‍යධූරයේ දිවුරුම් දෙය& එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (25) දිවුරුම්දී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ අද පස්වරු 1.30ට පමණ සරත් ෆොන්සේකා මහතා...
  6. C

    ශලනිට කැමතියි නම් ඇබෑර්තුවක් තියෙනවා

    ශලනිට කැමතියි නම් ඇබෑර්තුවක් තියෙනවා ශලනි තාරකා කියන්නෙ කවුරුත් ආදරේ කරන හුරුබුහුටි තාරකාවක්නෙ. සිරස කුමරිය වෙලා ක්ෂේත‍්‍රයට ආපු ශලනිගේ ලස්සනට ගොඩක් අය ආදරේ කරනවා. හැබැයි ශලනි ටිකක් අහංකාරයි කියලයි වැඩි දෙනෙක් කියන්නෙ නම්. ශලනිගේ කලවයසත් දැන් හරි නිසා ඔන්න දැන් එයාට ගෙදරින් හොද කොලු...
  7. C

    කඩුවෙලට අයිස් වැස්සක් (PHOTOS)

    කඩුවෙලට අයිස් වැස්සක් (PHOTOS) කඩුවෙල ප්‍රදේශයට අයිස් වැස්සක් ඇදහැලී තිබෙනවා. අද (25) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට දැඩි සුළං සමග ඇදහැළුණ වර්ෂාවත් සමග කඩුුවෙල ප්‍රදේශයට මෙම අයිස් වැස්ස ඇද හැලී ඇති බවයි වාර්තාවන්නේ.
  8. C

    ලෙඩ වලින් බේරෙන්න කාන්තාවන්ගේ යෝනියට බෙහ

    ලෙඩ වලින් බේරෙන්න කාන්තාවන්ගේ යෝනියට බෙහ HIV ආසාදනය වැලැක්වීම සඳහා කාන්තාවන්ට විශේෂිත බෙහෙත් ආලේපිත යෝනි මුද්දක් ළඟදීම වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලොව HIV ආසාදිතයින් වැඩි වශයෙන් ජීවත් වන මලාවි රාජ්‍ය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව, සහ සිම්බාබ්වේ යන රට වල...
  9. C

    ඇන්ටන් ජෝන්ස් සමුගනී

    ඇන්ටන් ජෝන්ස් සමුගනී ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසුවුණා. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ බයිලා ගායක ශිල්පියෙක් ලෙසයි. Link : Vigasapuwath24x7
  10. C

    හැමෝම බලන් හිටිය Samsung Galaxy S7 එක මෙන්න (VIDEO)

    හැමෝම බලන් හිටිය Samsung Galaxy S7 එක මෙන්න (VIDEO) Galaxy S7 එක වෙළඳපොලට එනකං ගොඩ දෙනෙක් ඉන්නෙ නොඉවසිල්ලෙන්. මේ දුරකථනය නිලවශයෙන් හඳුන්වා දීමට තවත් තියෙන්නෙ දින කිහිපයක් පමණයි. Samsung සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ නවතම Galaxy S7 සහ Galaxy S7 Edge යන දුරකථන දෙකම මේ මස 21ක් වනදා එළිදැක්වීමට...
  11. C

    සුමනදාස අබේගුණවර්ධන 'අතීත රහස් ' රන්ජන්ට ක&#35

    සුමනදාස අබේගුණවර්ධන 'අතීත රහස් ' රන්ජන්ට ක&#35 නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ(20)පැවති මාධ්‍ය හමුවක් සඳහා තම දුරකථන මාර්ගයෙන් ජ්‍යෝතිෂකරුවකු වන සුමනදාස අබේගුණවර්ධන මහතාව සම්බන්ධ කර ගනු ලැබුවා. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සංවාදය මාධ්‍යවේදීන්ට ඇසීමට සලස්වනු ලැබුවා. පසුගිය රජය...
  12. C

    මවුන්ට් එළිසබත් රෝහලේ වියදම මෙන්න

    මවුන්ට් එළිසබත් රෝහලේ වියදම මෙන්න මවුන්ට් එළිසබත් රෝහල සම්බන්ධයෙන් මේ වන විට කතාබහ ඇතිවී තිබෙන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහි ප්‍රතිකාර ලැබීම නිසායි. මීට පෙර මාදුළුවාවේ සෝභිත හිමි,ගිරාඹේ ආනන්ද හිමි,එවක අගමැති දි.මු.ජයරත්න සහ දුමින්ද සිල්වා යන පිරිසද වරින් වර මෙහි ප්‍රතිකාර ලබා ගත්තා...
  13. C

    පකිස්ථාන් සුපර් ලීග් බලන්න ආව ඩුබායි කෙල&#3530

    පකිස්ථාන් සුපර් ලීග් බලන්න ආව ඩුබායි කෙල&#3530 මේ දිනවල පැවැත්වෙන පාකිස්ථාන සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඊයේ (19) පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව වටයේ පළමුවැනි තරගයේදී Peshawar Zalmi හා Quetta Gladiators කණ්ඩායම් තරඟ වැදුනා. මෙම තරඟයේ අවසන් පන්දු ඕවරය තියුණු මුහුණුවරක් ගත්තේ අවසන්...
  14. C

    රෝහිත රාජපක්ෂගෙන් බූට් සිංදුවක් (VIDEO)

    රෝහිත රාජපක්ෂගෙන් බූට් සිංදුවක් (VIDEO) හිටපු ජනපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ විසින් ගීතයක් ගායනා කොට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. මෙම ගීතය ගායනය, තනු නිර්මානය හා පද රචනය යන සියල්ල රෝහිත රාජපක්ෂගේ වීම විශේෂත්වයක්. ‘මං මුලාවී’ ලෙස නම් කර ඇති...
  15. C

    උඩුවේ ධම්මාලෝක හිමියන් අලි පැටවා හුරතල්

    උඩුවේ ධම්මාලෝක හිමියන් අලි පැටවා හුරතල් මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන අලි ගැටළුවක් පිළිබදව මේ දිනවල නිතර කතාබහ කෙරෙනවා. එනම් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අයත් පොල්හේන්ගොඩ සිරි ඇලන් මැතිනියාරාමයේ ඇති දැඩි කරන ලද වයස අවුරුදු දෙකක පමණ අලි පැටවෙකු නීතිවිරෝධීව රදවා ගැනීමක් පිළිබදවයි. 2015...
  16. C

    තමන්ගෙන් ඉගෙන ගන්න ළමයි එක්ක සිල් බිඳගත්&#3501

    තමන්ගෙන් ඉගෙන ගන්න ළමයි එක්ක සිල් බිඳගත්&#3501 ගුරුවරියන් කියන්නේ අපට අනාගතය කියා දෙන සමාජය හුරුකරන අධ්‍යාපනයෙන් සවිමත් කරන අප බුහුමන් දැක්විය යුතු පිරිසක්. එම සේවාව සමාජයේ පිළිගැනීමක් ඇති වගකීමක් ඇති රැකියාවක්. ඒත් දැන් අපි කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. වගකීම පැත්තකට දාලා...
  17. C

    (BREAKING NEWS) ඇමති රාජිත රෝහල් ගත කරයි - වැඩිදුර ප්‍රත&#

    (BREAKING NEWS) ඇමති රාජිත රෝහල් ගත කරයි - වැඩිදුර ප්‍රත&# සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසි රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ඔහු හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බව වාර්තා වේ. ඇමැතිවරයා බැලීමට ඉඩදී ඇත්තේ ඔහුගේ පවුලේ අයට පමණි. එමෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා...
  18. C

    අතුල සමිතා යළි එක්වී කළ මුල්ම මියුසික් වී&#349

    අතුල සමිතා යළි එක්වී කළ මුල්ම මියුසික් වී&#349 අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යළි එක්වීමෙන් පසු නිර්මාණය කළ පළමු මියුසික් වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට එක් කොට තිබෙනවා. මෙය රූපගත කොට ඇත්තේ මේ දිනවල තිරගතවන ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්දගේ සින්ඩරෙල්ලා චිත්‍රපටය වෙනුවෙන්. නුගේගොඩ සහ බෙල්ලන්විල යන...
  19. C

    ‘සිල් බිඳගත් නදීශා’ ව්‍යායාම කරන වීඩියෝ පි&#34

    ‘සිල් බිඳගත් නදීශා’ ව්‍යායාම කරන වීඩියෝ පි&#34 පසුගියදා ‘මම සිල් බිඳගත්තේ’ මියුසික් වීඩියෝව නිසා දැඩිව කතාබහට ලක්වුණු ජනප්‍රිය නිළි නදීශා හේමමාලි ව්‍යායාම සිදුකරන ආකාරය ඇතුළත් වීඩියෝ කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ උණුසුම්ව හුවමාරු වෙනවා. ඇය ව්‍යායාම මධ්‍යස්ථානයකට ගිහින් ව්‍යායාමයේ යෙදෙන...
  20. C

    පොහොර ගන්න ඡායාරූපත් ඉල්ලයි

    පොහොර ගන්න ඡායාරූපත් ඉල්ලයි මෙවර යල කන්නයේ සිට රජයේ පොහොර සහනාධාර මුදල් ලබා ගැනීමට ලියාපදිංචි වීම සඳහා සෑම ගොවි මහතෙක්ම පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් තම අයඳුම් පත සමඟ ඉදිරිපත් කලයුතු බව ගොවිජනසේවා මධ්‍යස්ථානය දැනුම් දී තිබේ. ඒ අනුව ලබාදුන් පොහොර සහනාධාරය ඉවත්කර ඒ වෙනුවට මුදල් ලබා දිමට රජය...

    No contents