ඉඩමක් තිබුණට මදි. ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට යන්න පාරක් පැහැදිලිවම තියෙන්නත් ඕනෙ. බොහෝ විට ඔප්පු ලිවීමෙදී මාර්ග අයිතිය /මාර්ග පරවශ්‍යතා /පාර ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා තිබීම දකින්නට පුලුවන් වෙන්නෙ පාරක් ගැන ප්‍රශ්නයක් මතු වුනාමයි. සේනාධිපති හෝම්ස් අපි අද ඔබට ඒ ගැන පුංචි දැනුවත් කිරීමක් කරනව...