අඩේ RFC එකකින් සල්ලි ගන්න පුළුවන් විදිහක් කියපන්කො? බැංකුවේ හැත්ත ටිකට් එක දුන්නත් දෙන්නේ නෑ නේ ? අපිට ඕනේ ගනං.වෙන අකවුන්ට් එකට මාරු කරගන්න හැරි කමක් නෑ. ඩොලර් 17,000ක් කර ගන්න ඕනේ.
අඩේ RFC එකකින් සල්ලි ගන්න පුළුවන් විදිහක් කියපන්කො? බැංකුවේ හැත්ත ටිකට් එක දුන්නත් දෙන්නේ නෑ නේ ? අපිට ඕනේ ගනං.වෙන අකවුන්ට් එකට මාරු කරගන්න හැරි කමක් නෑ. ඩොලර් 17,000ක් කර ගන්න ඕනේ.
Ekiyanne ape RFC account ekakin apita ona welawata money ganna berida?
RFC or NRFC ?
rfc walata mokatada yako ticket
උඹ ඉල්ලන ඕන වෙලාවක බැංකුව උඹට සල්ලි දෙන්න බැඳිලා ඉන්නවා
Mage Nrfc eken nam mama dollars gannawa
But Rfc gena danne nehe
RFC wala athata salli denne naa. rupiyal walata convert karala witharai ganna puluwan. NRFC wala nag athata salli denawa.
කමර්ෂල් එකේ බන්.Ganna puluwan ban mokada bank eka ?
RFC eken dollars ganna be neda ? LKR ganin.
Mage Nrfc eken nam mama dollars gannawa
But Rfc gena danne nehe