මුලින්ම මම වහරක ලොකු හාමුදුරුවෝ ගැන දැන ගත්තේ මගේ මිත‍්‍රයෙකුගේ ගෙදරක තිබුණ ධර්ම සාකච්ඡාවකට සහභාගී වීමෙනුයි. එදා එතන සාකච්ඡාවට මූලික වුණු රාජ් විජේවික‍්‍රම මහත්තයා මට හම්බ වුණේ එදාමයි. එතුමා එදා සාකච්ඡා කළේ බුදු දහමේ එන ඉතාමත් වැදගත්ම කාරණාවක් වන ත‍්‍රිලක්ෂණය ගැන යි. එදා මට...