නිකමට හිතල බලන්න. කඩේකට ගිහින් ඇඳුමක් ගන්න කොටත් තෝරල තෝරල ගන්නෙ හොඳම එක, පළතුරු ගෙඩියක් ගන්න කොටත් ගන්නෙ හොඳම එක. කොහෙ ගියත් බලන්නෙ හොඳම දේ තෝර ගන්න . ඒ වගේ ආගමක් තෝර ගන්න කොටත් හොඳම එක තෝරගන්න තමා බලන්න ඕනෙ. ආගමක වටිනාකම හොයාගන්න මිනුම් දන්ඩ මොකක්ද කියල කියන්න බලන්න....