කසුන් නිසදැස ගොඩක් හොදයි. සිරාවට ඇගට වදිනවා. මේ වගේ හොද නිර්මාණ දිගටම කරන්න ලැබේවා කියලා මම සුභ පතනවා.
පී.ඇස්. ඔය කවියක් රස විදින්න බැරි, කවියකට කවියකින් උත්තර දෙන්න බැවි හාල්පාරුවොන්ගේ ගොං පෝස්ටර්ගනන් ගන්න එපා. ඕකුන්ට පුලුවන් ත්‍රෙඩ් වල කවුරු හරි හදපු මඩ පෝස්ටර් 1ක් දදා ඉන්න විතරයි. උබ දිගටමකවි...