:lol::lol::lol:. ඔව් ඔව්. ලොක්කා එක්ක ඉන්නවා. කොටි, ඊලාම් කියලා දාගෙන ඉන්නවා. අනේ මන්දා එකෙක් අවුරුදු 20ක් ඉන්නවා චන්ද කීයකට පෝස්ටර්, ඇලෙව්වද, මීටිං තිබ්බද තවම ඊලමක් දුන්නේ නෑ නේ. අනිත් කෙනා ලොවෙත් දිනලා නැති නැගෙනහිරත් දිනවලා දුන්නා. ඌට ඊලම දුන්නෙත් නෑ නේ. කිංගේවැරදි. හරි වැරදියි...