සිවනේසන් මහතා 2004 මහා මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත්කරගනු ලැබිණි. දිස්ත්‍රික්කයෙන් දෙවනියට වැඩිම මනාප ලබාගැනීමට ඔහු සමත්විය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යාපනය අත්පත්කරගැනීමත් සමඟ ඇතිවූ අවදානම හේතුවෙන් ඔහු සහ ඔහුගේ පවුලේ පිරිස වන්නියේ මල්ලාවි වෙත ගියහ.
:nerd: