Oneplus one එකක් තියෙන අය පොඩ්ඩක් එන්න
Manual Network search එකක් දාලා screenshot එකක් දාන්න පුලුවන්ද?
Manual Network search එකක් දාලා screenshot එකක් දාන්න පුලුවන්ද?

what the case machn

Manual Network search එකක් දාලා screenshot එකක් දාන්න පුලුවන්ද?![]()
![]()
මචන්,
මම ගත්තේ mystore එකෙන්. Dialog එකේ LTE, H+ ඔක්කොම වැඩ. බොක්ස් එක පිටිපස්සේ ගහල තියෙනව වැඩකරන network tika.

මචන් මම දැන් මාසයක් විතර මේක පාවිච්චි කරනවා Dialog එක්ක. කිසිම අවුලක් නැහැ. HSPA, HSPA+ සහ LTE හොඳටම වැඩ. LTE full signal තියෙන වෙලාවට download එක 30+MB එනවා.

ඉතින් මම ඒක return කළාithin uba wena network ekak dala baluwe naddaඑහෙමද මචං මම 1+1 එකක් ගත්තා ඒකට දැම්මේ මගේ mobitel sim එක අපේ ගෙදරට mobitel 3G signal හොඳට තියෙනවා එවුනාට 1+1 එකේ පෙන්නන්නේ EDGEඉතින් මම ඒක return කළා

Meke th Chinese copy ekak awith da???

ithin uba wena network ekak dala baluwe nadda![]()

මචන් මම දැන් මාසයක් විතර මේක පාවිච්චි කරනවා Dialog එක්ක. කිසිම අවුලක් නැහැ. HSPA, HSPA+ සහ LTE හොඳටම වැඩ. LTE full signal තියෙන වෙලාවට download එක 30+MB එනවා.
![]()
මචන්,
මම ගත්තේ mystore එකෙන්. Dialog එකේ LTE, H+ ඔක්කොම වැඩ. බොක්ස් එක පිටිපස්සේ ගහල තියෙනව වැඩකරන network tika.
machoo mobitel 4g sim ekak dammata weda karana ekak nedda....mama use karanne mobitel ekane...mage fn eka maga enawa
kokatath dala balanna thibune banne ban mage gawa wena micro sim thibbe ne![]()

eth H+, H dekama wada. 
මචං ඔය තියෙන්නේ LTE mode එකේ නේද?
3G mode එකට දාපුවම කොහොමද? පුලුවන්නම් එකෙත් Screenshot එකක් දාන්න පුලුවන්ද![]()
3G daala manual search ekak damma error ekak enawa.eth H+, H dekama wada.
![]()