ඕනිම phone එකක් genuine ද කියල බලා ගන්න http://www.imei.info/ යන්න ඕනි.
එකේ IMEI number එක ගැහුවම phone එකේ original details වැටෙයි මචං..
ලංකාවෙන් ගන්නවා නම් Nokia outlet එකකින් හරි softlogic showroom එකකින් හරි Softlogic warranty දෙන ඕනිම කඩේකින් sealed pack එකක් ගන්නවා නම් එක Original Phone...