මම මේ දාපු comment එකට මමත් sliit එකේ ඉන්න එකෙක් කියලා බැනලා -rep දීල තිබ්බ (මට ලැබුන මුල්ම -rep එක :oo: ). නම දාන්නෙ නැතුව rep දීපු පොරටයි මම කියන්නෙ මම ඉන්නෙ sliit එකේ නෙමෙයි මොරටුවෙ නමුත් මම දන්නවා කොහෙගියත් සහතිකයට පමණක්ම සීමාවුනු ප්‍රායෝගික නැති මිනිස්සු ඉන්න බව. :yes::yes: