December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Machan mama Mora Electrical... CSE karapu unta api out wena kale nam apita wada padi thibuna machan... apita thibune 40 k wage...
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    yako jobs gana hoya hoya inne nathuwa uba asa field ekakata palayan. uba cs walata asa nathnam kochchara job thibbath ubata wadak wenne na
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,926
    2,992
    113
    Invalid
    jobs thiyenawa machan. salaries
    max: 150k
    min: 60k(AFAIK)
    avg: 90k

    එතකොට MORA CSE කට්ටියද OUT වෙනකොට වැඩිම Salary ගන්නේ ?
    මම හිතුවේ Electrical අය කියල :shocked:

    හබැයි 1st year එකෙන් පස්සේ Selection එකේදී වැඩිම demand එක තියෙන්නේ Electrical නේද ? :baffled:
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    932
    119
    63
    :)

    nehe wedima demand eka Electronics & Telecommunication
     
    zanzibar619

    Junior member
  • Sep 20, 2014
    75
    59
    18
    මචන් මම CSE 3rd Year එකෙක්....

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. පලවෙනි සෙමෙස්ටරේ ඉවර වෙලා ප්‍රතිඵල ආවම තමයි අපේ ගොඩක් පොඩි උන් එක එක fields ගැන හොයන්න යන්නේ. මගේ අදහස නම් මෙච්චරයි, ඔය එක එකාගේ තෙලට අහු නොවී, අනික යන්නේ මොකටද? demand එක වැඩි මොකටද? out වෙනකොට පඩි වැඩි මොන එකටද? job market එක කොහොමද කියන එක නොබලා පොඩ්ඩක් උඹට කැමති field එක ගැන හිතපන්.

    උඹට කරන්න කැමති මොන වගේ වැඩද කියල හිතපන්. උඹ කැමති field එක material නම් උඹට electronics GPA එක තිබ්බත් ඒකට පලයන්. මම material චොරයි කියල නෙවෙයි ඕක කිව්වේ නිකං උදාහරණයක් විතරයි.

    මොකද මම දැක්ක අපේ බැච් එකේ උඩම GPA තිබ්බ එවුන් chemical ගියා තමන්ට ආස හින්දා. අනික workload එක වැඩි වෙන වෙලාවට අපේ එක එක උන් කුරු කුරු ගානවා අනික් field වල වැඩ අඩුයි කිය කිය. අන්න ඒවගේ වෙලාවට තමයි කැමති field එකට ආපු එකේ වාසිය තියෙන්නේ. මොකද උඹ ඒක තෝර ගත්තේ කැමැත්තෙන් හින්ද ඒවගේ වෙලා වලදී upset වෙන්නේ නැහැ.

    මම මේක ලිව්වේ තෙලක් ගහන්න නෙවෙයි. මම මේ අවුරුදු තුනේ එක එකාගේ කතා අහල තමන්ට කැමති field අත හැරලා පස්සේ දුක් වෙන ගොඩක් යාළුවො දැකපු නිසා.

    වැරදි දෙයක් කිව්වනම් සමාවෙයල්ලා...
     
    • Like
    Reactions: kazunsanjaya

    bohoma sthuthiy ayye upades walata :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Jobs tiyanawa ban mora CS wawalata hoda place ekak tiyanawa :)
    prasnaya tiyenne eke nemei IT field ekata ube tiyana kamatta :)

    moko company wala wada tiyanawa lap eka issarahata wela karanna ra eli wenakan, ubata wishesha asawak nattam kalayak yaddi epa wenawa :)

    do what you love ;)
     
    • Like
    Reactions: kazunsanjaya

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    932
    119
    63
    :)
    Jobs tiyanawa ban mora CS wawalata hoda place ekak tiyanawa :)
    prasnaya tiyenne eke nemei IT field ekata ube tiyana kamatta :)

    moko company wala wada tiyanawa lap eka issarahata wela karanna ra eli wenakan, ubata wishesha asawak nattam kalayak yaddi epa wenawa :)

    do what you love ;)

    Fields keepayakatama asai ekai awula :yes::yes::rofl::rofl::confused::confused:

    Thanks for the reply