මේක නේ බන් සීන් එක මම මාතර නේ ඉන්නේ මගේ හක්කේ දත් දෙකක අම්බානට රිදෙන්න අරන් :oo: මම ගියා private dental surgery එකකට පොර කියනවා මේක හොදටම දිරල ස්නායු පිරවුමක් කරන්න වෙනවා කියල,අහල තියෙන විදියට එකට ලොකු ගානක් යනවා ලු නේ :dull: මම කිව දැනට වෙන මොනවා හරි කරන්න කියල එයා තාවකාලික පිරවුමක් දැම්ම...