belle wadunanam mala magulai
get well soon bro

ado pissu porak ne ban uba...ahanakota aga hiri watenawane

නැහැ බන් ඔබලටවත් එහෙම නොවෙන්න...යකා;12115184 said:මොකෝ බන් උඔ ඕක කියන්නේ හිනා වේවීනේ![]()
ඉක්මන් සුව ලැබේවා
![]()
තොට ගහන්න එපාය ගෙම්බො මඩු වලිගෙං........බලපං ටිකක් පහලට වැදුන නං අපට කප් නයිට් සෙට් වෙන එක ෂුවර් නේ.......
පරිස්සමෙන් වැඩ කරපං බං...උඹල වගේ උන් ලංකාවට ඕන වෙලාවෙ නිකං රිස්කි වැඩ එපා........ටිකක් බලල කරල නැග්ග නම් ඉවරයි නේ............
ඉක්මනින් සනිප වෙයං...........උඹ වගේ එකෙක් ට මොනා හරි වුනොත් සිංහල ජාතියටයි පාඩුව..........

මචන් කිබුල මට උබව සෙට් වෙනකම් හිටියේතොට ගහන්න එපාය ගෙම්බො මඩු වලිගෙං........බලපං ටිකක් පහලට වැදුන නං අපට කප් නයිට් සෙට් වෙන එක ෂුවර් නේ.......
පරිස්සමෙන් වැඩ කරපං බං...උඹල වගේ උන් ලංකාවට ඕන වෙලාවෙ නිකං රිස්කි වැඩ එපා........ටිකක් බලල කරල නැග්ග නම් ඉවරයි නේ............
ඉක්මනින් සනිප වෙයං...........උඹ වගේ එකෙක් ට මොනා හරි වුනොත් සිංහල ජාතියටයි පාඩුව..........

හොද වෙලාවට ඔලුවේ වැදුනේ
ජෝක්, ගෙට් වෙල් සූන්....
get well soon bro

mage oluwa palila tiyanawa 2003di..
dan kohomada hodai da? get well soon Brooo![]()
![]()