1. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උඹ සති ගනං පරණ පෝස්ට් වලට රිප්ලයි කරන එකේ ඕක මොකක්ද ගිහින් බලල වරෙන් :rofl:
  2. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අම්මෝ මෙහෙමත් උං :lol::lol:
  3. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර මං කියපු එකේද? දන්නෑ තමයි ඉතිං මොකක්ද කියන්නෙ :rofl:
  4. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    යකෝ ප්‍රශ්නෙන් පැනල යනව කියන්නේ අහන එකට අදාල නැති මගුල් කියනවට ඔය ඒකද කියල තියෙන්නෙ? :lol: english වචන english වලිං ටයිප් කරන්නෙ නැතුව දෙමලෙන් ටයිප් කරන්නද කුක්කො :rofl:
  5. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    english වචන සිංහලෙන්ද ඔයා ටයිප් කරන්නෙ :rofl:
  6. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    multiple personality interactions :rofl:
  7. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හොඳයි හොඳයි ඔහොම යමුකො බලන්න :rofl: ත්‍රෙඩ් එකක් දැම්මට වැඩක් නෑ කිව්වෙ? ඒක තේරුනේ නෑ :rolleyes:
  8. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    10 000 යි. හලෝ 11 ++ වෙලා කාටද ඕනේ 12+ ඕනේ කාටද? 🙌 🙌 🙌 සචී ඔයත් රෙප් වලට හරි ආසයි නේ :rofl:
  9. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    Multiple personality disorder එක අකව්න්ට් එකක් හොඳ විදියටත් අනිත් එක ගොන් විදියටත් :rofl:
  10. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඌට එළකිරි account 2ක් තියනව අනිත් එක ඕකද කියල සැකයක් මතු වෙනවා හැසිරීමෙන් :rofl:
  11. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උඹ වගේ තව එකෙක් ඉන්නව ත්‍රෙඩ් එකේ හද්ද පරණ පෝස්ට් වලට ඇවිත් එක දිගට රිප්ලයි කරගෙන යන එකෙක් :rofl:
  12. dj ice cold

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔන්න ගිනි ගන්නව :rofl:
  13. dj ice cold

    එළකිරි එකේ පලවෙනි සමනලය

    කට්ටිය රෙප් ටිකක් දීල අපේ සමනලයට සුභ පතාගෙන යන්න :cool:

    No contents