මමත් රූපවාහිනියෙ බයිල වලට කැමති නෑ. ඒත් Program quality එක සහ Program Perspective එක හොඳයි. හැබැයි Creativity නම් අන්තිමයි. මොකක් හරි හොඳ වැඩක් කලොත් 2-3 වතාවකට පස්සෙ අනිවාර්යයෙන්ම අනනවා. (Ex. Walt 33000, Ira aduru pata Suramya rathriya, X files, Discovery ,...... Hena togayak tiyenawa.)