1. freednbeing

    සෙවීම - The Search

    තනියම හිතල හරි දේ තේරැම්ගන්න යන්නෙ නෑ නේද කවුරුවත්... (හරියට බුද්ධ කිව්ව වගේ කවුරුවත් කියපු නිසා නෙවෙයි, තමන්ගෙ මනසට නිවැරදියි කියල ගෝචර වෙන නිසා) මට හිතෙන්නෙ මිනිස්සු තමන්ටම බයයි. නැත්තම් අර ඔයාගෙ නවතම කවියෙ තියෙනව වගේ වෙස් මූණ ගැලවෙයි කියල බයයි.
  2. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    අම්මේ හිටු කියලා කමෙන්ට් පෝලිමක් දැම්මා. අද නයිට් Session එකට EK සෙට් වෙන්න රෑ වුණා. යාළුවො දෙන්නෙක් එක්ක නුගේගොඩ Dom එකේ මත් වෙන්න ගිහින් එනකොට දහය හමාර විතර වුණා. මොනා දාලද දන්නෑ. බමන මතින්නේ ටයිප් කලේ.
  3. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    මේ... ඔයා මගේ මේක දැක්කද? දැක්කෙ නැත්නම් මේක උඩ ක්ලික් කොරලම බලන්ට
  4. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    සම්ප්රදාය වෙනස් වෙනවනේ නේද? එතකොට ඒක තමයි සම්ප්රදාය වෙන්නෙ ආයෙමත්. කොහොමත් මේ ක්රමය ඇතුලෙ විවාහය කියන්නෙ හරියට බමරයක් වගේ. එක තැන කැරකෙනවා.
  5. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    ඇත්ත. මේ තරම් දේවල් කිව්වට මමත් ඉස්කෝල පොත්වලින් පිට මුකුත් කියවලා නෑ. ජීවිතේ තමයි පොත.
  6. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    Yes Boss. He is the greatest one I guess cos he explained the entire thing from the basics. He started from the root. Root is mind and feelings. All of his teachings are based on that. But that doesn't mean that all the others are fake. Even they have told the same story in a different perspective.
  7. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    නිවනට තව ටික දුරයි
  8. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    ආරණ්යය ගැන මගෙන් අහන්න. අපිත් එක්ක බියර් හිටන් ගහපු සෝමෙ අයියා කියල හෙනට සල්ලි තිබුණ සිරා කොල්ලෙක් ආරණ්යයක මහණ වුණා. එයාව සෙට් වෙන්නත් මායි මගෙ යාළුවා සමනුයි ගියා කීප වතාවක් සිංහරාජ කැලේ මැදින් නෙලුව ආරණ්යයට. ආරණ්ය සේනාසන කියන්නෙ ආණ්ඩුවෙ ලියාපදිංචි සංස්ථාවක්. ඒවයෙ ඉන්නෙත් අර වගේම සීලවන්තයො තමයි...
  9. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    අනේ සහෝ.. දාන්නකෝ කමෙන්ට් එකක් මගේ කවියටත්. එකක් නෙවෙයි බර ගාණක් වුණත්. මමත් ආගමකට වහල් නෑ. Just freed, even from the religion. බුද්ධ, මෝසස්, ජීසස්, නබි (මම එයා ගැන නම් වැඩිය දන්නෙ නෑ. ඒත් ලෝකෙට බිහි වුණ නියම දාර්ශණිකයෙක් තමයි එයත්) සහ බොබ් මාලේ මගෙ යාළුවො වගේ. මම එයාලත් එක්ක තර්ක කරල තමයි හරි...
  10. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    ඔයා එක්ස්පර්ට්ම තමයි
  11. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    මොන පික්සුද? නිවනට ගිහිකම හෝ මහණකම අදාල නෑ. ඒක තමාගෙ කැපෑසිටි එක ගැන ප්රශ්ණයක් (හරියට කසුන් කල්හාර මියුසික් ගැන කියනව වගේ)
  12. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    ඔයා කියන විධියට පිරිනිවන් නොපා නිකංම මිනිහෙක් මැරුණොත් එයා ෂුවර් එකටම ආයෙ ඉපදෙනවද?
  13. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    මොන පණ්ඩිතද? නියම පොරක්නෙ ඔයා. මම දන්න දේ නම්. මේ ආත්ම කතාවත් අර මුලාවෙම කෑල්ලක්. අඩු තරමෙ පන්සිල් ටික තේරුම් අරන් ඒ විධියට ඉන්නව නම් ඒ ඇති. ප.ලි. මගේ හොඳම යාළුවෙක් ඉන්නවා සමන් කියලා. එයත් ඔයා වගේ. මුකුත් හිතන්න එපා මෙහෙම කියනවට. එයත් නිවන හොයන්නෙ බාහිර සාධක වලින්. තමා තුලම තමා හිරවෙලා කියල...
  14. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    මන්දා ඔයා කතෝලිකද කියලා. මමත් ජීසස්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. එයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. එයා කියපු ස්වර්ගය කියන්නෙත් නිවනම තමයි.
  15. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    අම්මෝ ගිහින් තියෙන දුර... නිවන් යන එක ගැන ජීවත් වෙලා ඉන්න කාලෙදි හිතන්නෑ කවුරුවත්. හැබැයි මලාට පස්සෙ පෝස්ටර් නම් ගහනවා 'ඔබට නිවන් සුව' කියලා. මට දැණෙන දේ නම් නිවන කියන්නේ අවබෝධය මත ප්රත්යක්ෂ කරන සත්යයයි. ඒක නිකම්ම ලැබෙන්නෙත් නෑ. ගොඩක් දේවල් (පානය කරන දේවල් පවා) උදව් කරගන්න වෙනවා සමහර විට.
  16. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    හැඟීම් කියල දෙයක් මිනිස්සුන්ට තියෙන්නෙ ඒව ඕන නිසයි. පාලනයක් තියෙන්න ඕන අපි ශිෂ්ඨ නිසා. නමුත් හැඟිම් මරල දාන එක නම් හෙනම අපරාධයක් නේද?
  17. freednbeing

    සෙවීම - The Search

    ගණං ගන්න එපා. ඔයාට හිතෙනව නම් අපි අද ආගමෙන් පවා මුලා වෙලාය කියල ඒක තමයි සරලවම තේරුම් ගත යුතු ඇත්ත. මට ඊයෙ හම්බවුණා මගේ තවත් හොඳම යාළුවෙක් සමන් කියලා. එයයි මමයි ගනේගොඩ අයියයි චූටි අක්කයි (එයා ගනේ අයියගෙ වයිෆ්) කතා කලා මේ ගැන රෑ 1 විතර වෙනකල්. සමන් කියපු දෙයක් මම කියන්නම්. එයාගෙ ආච්චි ළඟදි එයාට...
  18. freednbeing

    සෙවීම - The Search

    ඒක තමයි. අපට හිතෙන සහ අපි ප්රත්යක්ෂ කරපු දෙයක් තමයි දැන් හැමදේටම වෙලා තියෙනව වගේ ආගම කියන මිනිස්සුන්ව ගලවගන්න බිහිවුණ සංකල්පම මිනිස්සුන්ව අන්දවල තිබීම. ආගම් කොමර්ෂල් වෙලා දැන්. ආයිමත් Roots වලට ගිහින් අපි විමුක්තිය හොයන්න ඕන කියලයි අපට හිතෙන්නේ. අපි කියල කිවිවෙ මම, ගනේගොඩ අයියා සහ මිස්ටර් රවී...
  19. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    මම කියන්නේ කවුරු කසාද බැන්දත් ජීවත් වෙන්න වෙන්නෙ මේ ක්රමයෙම තමයි. ඉතිං එතකොට???

    No contents