මරුනෙ අයියෙ
මේක කියවද්දි මුලින් මට දැණුනෙ බ්ලැක්රෝස් අයිය කියන කතාවක් විධියටයි. ඒත් මේ ඉන්න ටෙඩියා දිහා බැලුවම මේකට තවත් අර්ථ තියෙනවා. හරියට මෙයා බලාගෙන ඉන්නව වගේ ලස්සන ටෙඩී ලලනාවකට ආදරේ කරන්න... මෙයා හොදටම මඩ නාගෙන ඉන්නව වගේ මට පේන්නෙ. ඉතිං එයාට ෆැන්ටසික් පෙම්වතෙක් වෙනව ඇරෙන්න වෙන දෙයක් නෑ...