"අපි කන නිසා නෙවෙයි උං මරන්නේ, උං මරණ නිසානේ අපි කන්නේ"
"ශාක වලටත් පන තියෙනවා"
"එහෙනම් වතුර බොන්නත් බෑ ඒකෙ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා"
"එතකොට විටමින් බී_අටකෝටි_ හාරලක්ෂ_අසුපන්දාස්_පන්යිය_අසූතුනේ_හත්වෙනි_බලයෙන්_බාගවෙනි විටමින් එක ගන්නෙ කොහෙන්ද?"
"උඹ නොකන එක උඹේ කැමැත්ත, මම කන එක මගේ කැමැත්ත!!"...