තායිලන්තෙ පොල් කඩන්න වඳුරෝ පාවිච්චි කරනවා කියල videos තිබුණා.
උන් කියනවා ලංකාවෙත් මෙහෙමයි කියල.
ඒ කියන්නෙ එක එක products වල coconuts from sri lanka කියල ගහල තියේනම්, ඒ පොල් මෙහෙම කඩපුවා කියල කියන්නේ.
මේක ඇත්තද? මෙහේ එහෙම පොල් කඩනවද?
https://www.youtube.com/watch?v=-qJc8loYQac

Last edited: