ඔව් බන් :yes::yes:
එල මචෝ උඹ ගැම්මක් නැතිව පාස් වෙයි
එල
ITIL මෙහේද කරන්නේ (study)
:sorry::sorry:
මචෝ මන් උඹෙන් අහන්නයි කියල හිටියේ
අපෙත් (nibm) cyber security degree එකක් පටන්ගන්නවා ලබන අවුරුද්දේ
එක කරන්න මන් දන් කරන network ඩිප්ලෝම එක එක්ක නම් 1-2 year exp තියෙන්නේ ඕනා
උබ degree eka කරෙත්...