ප්රංශ සවාරිය...NEED ADVICES
මචන්ලා අපි මේ අවුරුද්දේ අන්තිමට France යන්න හිතාගෙන ඉන්නවා. එහෙ ගිහින් miss කරන්නේ නැතිව බලන්න ඕනි දේවල්, රට ඇතුලේ කොහොමද travel කරන්නේ . කෑම බීම වල ගණන් මිනුම්. ගොඩක් landmarks වලට ලග hotel එකෙක් වගේ දේවල් ගැන දන්න අයගෙන් උදව්වක් ඕනි trip එක plan කරගන්න. paris වල විතරක් නැතුව රට ඇතුලෙත් travel කරන්න පුලුවන්නම් මරු.
December Christmas එක අල්ලලා තම යන්න ඉන්නේ. ඒ කලේ එච්චරම visit කරන්න හොද නැහැ කියල කියනව. එත් office එකෙන් නිවාඩු ගන්න අමාරුයි මචන්ලා.
ගිය කෙනෙක් ඉන්නවනම් Budget එකත් පුලුවන්නම් දාන්න.