සමහර ගෑණු ය ඉන්නව බන් මස් මාළු වැඩිය උයන්න අතගාන්න කන්න කැමති නෑ
එත් යකෝ එළවළුවක් වත් උයල දෙන්න බැරි ගෑනි මොනව වෙළද
වහාම හොයල බලපන් ගෑනි පිට යන්න වගේද නැත්නම් යනවද කියල ඒකිට නොතේරෙන්න
ජෝක් නෙමේ සිර්වට කිව්වේ
මට හිතිච්ච දේ අනුව
ඔහොම තමයි ප්‍රශ්න පටන් ගන්නේ :dull::dull: