දන් ජර්මන් ටෙක් යන කොල්ලෝ ගිහින් ඉවර වෙච්ච කොල්ලෝ NTB එකේ වීඩියෝ එක රිලීස් වෙච්ච කාලේ එකේ වැඩකරපු එවුන් පාරේ ගියා වගේ ඇඹරි ඇඹරි විලිලජ්ජ්වෙන් යන්නේ
අපේ ඉස්කෝලේ නම් ලොක්කා ගෑණු කෙනෙක් ඔඩොක්කුවේ තියන් ඉදලා එකට කෙස් එකක් ඇදිලා
පොර ඉස්කෝලේ ඇවිත් ඔෆිස් එකේ ඉන්නකොට කට්ටිය බට්ටෝ තියල යනවා :D:D...