මටත් ඔයවගේ සිද්ධියක් වෙලා තියෙනව.
ඒ වෙලාවට අපි මහ හයියෙන් කෑගැහුවොත් අපිව නෝන්ඩි වෙනව.
අඳුරන අයත් ඉන්නව ඒ අයත් දැනගන්නව. :sorry:
සමහර අය හිතයි ඒ වෙද්දිත් අරූ අපිට මොනාහරි කරල කියල :baffled:
ඒකෙ නෝන්ඩියත් අපිට.:(
කනපැලෙන්න දෙන්න හිතුනත් එතනින් මාරු වෙලා යනව මම නම් :)