ඔව් බන්.කොටස් අඩු කරන්න ගියාම ඔක්කොම චා වෙනව.සමහර කමෙන්ට්ස් නිසා එහෙම දැම්මෙ
Uba karana wade karahanko . Balana un kohomath balanawa. Danatamath uba loku publicity ekak aran iwarai kollo. So Keep doing in yo style

ඔව් බන්.කොටස් අඩු කරන්න ගියාම ඔක්කොම චා වෙනව.සමහර කමෙන්ට්ස් නිසා එහෙම දැම්මෙ

මෙච්චර දවසක් මාර ආසාවෙන් කියවපු thread එකක් කොල්ලො.

මගදි හෙන ගැහුව වගේ නවත්තන්න නම් එපා මචෝ..

. 