1. Mugen

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    ඌ අස් උනා. https://www.dailymirror.lk/breaking-news/CEB-Chairman-Dr--Tilak-Siyambalapitiya-resigns/108-308686
  2. Mugen

    She is back🏝️✈️🫶🫰ඔන්න එයා සෑහෙන්න කාලෙකින් ඇවිත් ලංකාවට

    කව්රුහරි හොඳට ගහලා තමයි ඔය අයෙත් එවල තියෙන්නේ.
  3. Mugen

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    හොඳ වෙලාවට ඊමේල් එකටත් එනවා. ඒක නිසා ශේප්. නැත්නම් සමහර වෙලාවට එපා වෙනවා. සම්පත් එකේ.
  4. Mugen

    Lap එකක් ගන්න වෙයිද මචන්ලා💻

    මේක ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවේ. හැබැයි මට හිතෙනවා දැන් තියෙන AI ටූල් එකක් ඉස්සරහට ග්‍රැපික් ඩිසයින් පැත්තෙන් අනාගතයක් නැති වේවි කියලා. ඉතින් ඔය කරන ඉන්වෙස්මන්ට් එක තේරුමක් නැති වේවි. දැක්කනේ ගෝඩ් ට වෙලා තියෙන දේ. ඌ කාලයක් තිස්සේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්.
  5. Mugen

    සංවාදයට... withholding

    NSB එකට ගියා බබාගේ අකවුන්ට් එකට ෆෝම් එක බාර දෙන්න. එතන උදෙන් ඇවිත් අංකයක් ගන්න ඕනලු. පට්ට පෝලිම. මුන්ගේ අම්ම ලාට......
  6. Mugen

    LED smart TV & Refrigerator

    ඔව්, එකම අවුරුද්දේ (2017) වෙනස් මාස වල ගත්තේ. දෙකටම දැන් අවරුදු 8ක් වෙනවා. TV එකනම් වැඩිය පාවිච්චි වෙන්නේ නෑ.
  7. Mugen

    LED smart TV & Refrigerator

    TV එක LG ස්මාර්ට් 49" ෆ්‍රිජ් එක Samsung Inverter 253L. දැනට අවරුදු 8 කිසි අව්ලක් නැතුව වැඩ.
  8. Mugen

    අමාලිට නවක වදය දුන් මාශා සහ ඉසුරි, මාශා IFS එකේ වැඩ ...

    මෙහෙම දෙන්නෙක් දැන් IFS එකේ නෑ. මැනේජ්මන්ට් එක UK, කොම්පැණි එක ස්වීඩන්. ගෝට හැවේ නැත්නම් ඉන්දියන් බ්‍රාන්ච් එකක් දන්නෙත් නෑ ------ Post added on 1746465210
  9. Mugen

    🛑විදුලි බිල වැඩි කරනු ..🛑 IMF එකෙන් ලපයාට අවසන් අණ නිකුත් වෙයි..🚩🚩මැයි 6න් පසු ලයිට් බිල වැඩි වන ලකුණු .................

    සොලර් ටික නාවත්තල ගල් අඟුරු, ඩිසල් දිව්වා නම් තව ගොඩක් ලාබ වේවි :angry:
  10. Mugen

    වාහන කිහිපයක බදු යලි වෙනස් වෙයි...EV වාහන වලටත් තව බදු ගහන්න ඕන කියයි..🔴

    BYD ප්‍රයිස් වැඩි වෙනවා කිව්වා ඉස්සරහට. දැන් වාහන එන්නේ introduction ප්‍රයිස් එකකට. මම හිතන්නේ අප්‍රේල් වල Pre-Oder දාපු අයට පරණ ගානට දේවි. ලක්ෂ 5 ඩවුන් පේමන්ට් එක. ඕන වෙලාවක කැන්සල් කරලා සල්ලි ගන්න පුළුවන්. අප්‍රේල් ඕඩර් එන්න මාස 4ක් යනවා කිව්වා.
  11. Mugen

    ඔයාලා කැමතිම TV Brand එක මොකක්ද

    JVC නම් මෙලෝ රහක් නෑ. 32" TV දෙකක්ම පැනල් එකේ ලෙඩ අවා අවරුදු 3 කිට්ටු වෙනකොට. ගෝට හාන්න කලින් 25,000ට ගත්තේ. දැන් ගානේ හැටියට නම් වටින්නේ නෑ. වොරන්ටි තිබුනෙත් අවරුදු 3.
  12. Mugen

    අලුතෙන් ගෙයක් wiring කරද්දී බලන්න ඕනේ දේවල්

    ගෙදර තට්ටු කීපයක් තියේනම් බැක් බෝන් එක විදියට දාගන්න පුළුවන් අනිත් තට්ටු වලට ඇක්සස් පොයින්ට් දාගන්න.
  13. Mugen

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    පිස්සුද බන් සල්ලි දීල බලන්න. අද DD එකේ 13min වීඩියෝ එකක් දාල තිබුන යුටියුබ් එකට. මම හිතන්නේ නෑ ඔය වැඩේ හරියාවි කියල.
  14. Mugen

    BlueRay ආව ගියා නේද බන්

    Even PS4 drive is blue-ray
  15. Mugen

    එයාහොස්ට් ලට වැඩිපුර ගහන්නෙ පයිලට්ලද බන්? 18+ 👍

    ගොඩක් එවුන් බඳිනකොට අස්වෙනවා ඕකෙන්
  16. Mugen

    උඹලට මේ පාර බෝනස් ලැබුනද ? හැමෝටම සමානද?

    අපේ බෝනස් එක වෙනස් වෙන්නේ බේසික් සැලරි එකට අනුව. උපරිම බෝනස් එක බේසික් සැලරි එකෙන් 100%, මේ පාර නං 98% වගේ හම්බු උනේ. ටාර්ගට් කවර් වෙලා නෑ. එකෙන් ආණ්ඩුවට 36% දුන්නා.
  17. Mugen

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    නෑ මචන්, Contact එකකින්. මගේ කලින් මැනේජර් තමයි මට අලුත් ජොබ් ඔෆර් එක දුන්නේ. IFS Senior Systems Engineer වෙකන්සි තියෙනවා ඇප්ලයි කරනවා නම්. https://jobs.smartrecruiters.com/IFS1/744000051921736-senior-systems-engineer
  18. Mugen

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    උඹ 24X 7 ශිෆ්ට් වැඩ තියෙන ඒවාට ඇප්ලයි කරන්නේ නැද්ද ? 8-5 ඒවා වල නම් සැලරි අඩු ඇති. local base company එකක වැඩ කරලා තියෙනවා . උන්ගේ තමයි ඉන්ටර්විව් වල තුට්ටු දෙකේ වැඩ තියෙන්නේ. ඊට වඩා පුදුම ලොබ කමක් තියෙන්නේ, ඇඟේ ඇටයක් යනවා වගේ පඩි දෙන්න ගියාම. සමහර මාස වල හරි දවසට පඩි දැම්මෙත් නෑ.. මගේ...

    No contents