1. Starry Night

    හුන්ඩුවේ විදේශ ඇමතිවරැ එක පෙලට

    අපේ රට වැටුන තැන !! මේවා දැක්කහම තනි ඇහැට ඇඩෙනවා පුංචි අම්මේ ...අම්මපා !
  2. Starry Night

    විජිත හේරත් බේරාගැනීමට චතුරංග අබේසිංහ පෙරට!

    ඔතෙන්ට හිච්චි අබේ යැව්වා කියලා වැඩි වෙනසකුත් නෑ
  3. Starry Night

    හදුන්නෙත්ති ගේ, "Captain බැහැලා ගිය නැව" full episode එක

    ඒ මොකද්ද බන් තවත් ගොන් අතල් එකක් දීලද ?
  4. Starry Night

    ගෑස් තියනව තියනව කිව්වට කොහෙද යකෝ තියෙන්නෙ..

    ලංකාවේ කොහේ හරි ගෑස් තියනවද ? මොකද්ද බන් මේ ගෑස් නැතිවෙන්න හේතුව .. මේ ඉරාන ප්‍රශ්නය එන්න කලින් ඉදන් ගෑස් නෑ නේ
  5. Starry Night

    බඩු කෑලි දෙක දැං ටිකක් ලොකුයි

    මොකෙද්ද බන් අර එහා පැත්තේ එකා ?? කොලදිවි පැටියෙක් ද ?
  6. Starry Night

    මෝඩ මාලිමා ජෙප්පෝ ආපහු රට ලෝකෙට විහිළුවක් කරයි!

    එහෙනම් මුලින්ම කරන්න ඕනේ කැලණිය විශ්වවිද්‍යාලය වහලා දාන එක
  7. Starry Night

    මෝඩ මාලිමා ජෙප්පෝ ආපහු රට ලෝකෙට විහිළුවක් කරයි!

    ඇත්තම මුන් සෙට් එකම මානසික රෝගීන් රැලක් වෙන්න බැරිද ?
  8. Starry Night

    කයිතන් ඉල්ලන් කන්නද බන් හදන්නෙ? 🤭🤭

    නෑ එහෙම වෙන්නේ නෑ! එහෙම වෙන්නවත් රටක් ඉතුරුවෙන්නේ නෑ..... මු පස් ටිකත් කාලයි යන්නේ
  9. Starry Night

    ආයෙත් ගෑස් පොලිම් කන්ටේනර් පොලිම් !

    ආණ්ඩුව කියනවා ගෑස් තියනවා කියලා , ගන්න ගියහම කොහෙවත් නෑ ... උබලගේ පැතිවල ගෑස් තියනවද මචන් ?
  10. Starry Night

    තාත්ත නැති වුනා බං!

    නිවන්සුව ලැබේවා ...! 🙏
  11. Starry Night

    කෙල්ලෙක් හෙලුවෙන් නිදි

    එනිසා මැරෙන්න කලින් කරන දෙයක් කරගනින් ... මධුවිත සැණෙකින් හිස් වෙනවා දිවි තවලම කතරක යනවා යෞවන බව හෙට නැති වෙනවා කල් බැලූ අය ඉඳ ලතවෙනවා ජීවිතේ පිනි බිංදුවක් වාගේ Omar Khayyam (1048 - 1131)
  12. Starry Night

    උතුරු කොරියාව ඇමරිකාවට දුන්න පාඩම

    අපියි, ට්‍රම්පච්චියි නොදන්නා චෙස්!!! රුසියාවටයි , චිනයටයි මායිම් වෙලා නොතිබ්බනම් බලාගන්න තිබුනා පාඩමේ තරම :P
  13. Starry Night

    අහක යන නයින්ගෙ රෙදි ගලවල වක්කඩේ හංගල, අ‍ාඬි හත් දෙනාගෙ කැඳ හැලියට ඉණි කැපුවා වගේ වැඩ. 🤭🤭🤭

    කොහොමද මේ නැවේ හිටියේ ලංකාවට පහලින් තියන Diego Garcia ඇමරිකන් බේස් එකට attack එකක් දෙන්න ගිය හමාස් , ඉරාන් සෙට් එකක් කියලා පස්සේ ආරංචි වුනොත් ???? :P :P :P :P
  14. Starry Night

    තලගොයෙක් ගෙට රින්ගලා

    හොද්දක් හදපන්

    No contents