1. Starry Night

    Jurassic Park බලන්න උබල පෝලිම් වල හිටියද?

    මට මතක හැටියට ඕක ලංකාවේ පෙන්නුවේ 93 නෙමේ 94. ඒ වෙනුවෙන්ම Liberty renovateකළා . Dolby , surround sound system ආවේ ඒ කාලේ. උදේ පාන්දර පෝලිමට ගියේ :P
  2. Starry Night

    දන්න එකෙක් කියපල්ලා මේ මොන රටේ එවුන්ද?

    කොහේ වුනත් අඩු කුලේ බව නම් පෙනේ
  3. Starry Night

    සෝයා මීට් (TVP) ගන්න තැනක්?

    මචන් උබලා ගෙදර සොයාමිට් කනවද (branded and regular pack such as Lankasoy, Rayigam ) පොඩි උන්ට දෙනවද ? ගෙවල් වල උයන්න ටිකක් අදිමදි කරනවා ඔය කෘතීම කතා හින්දා. නමුත් මමත් කැමතියි කන්න, අනික SLS certificated නම් ඔය කියන තරම් අවුල තයෙන්න පුලුවද සරීරයට අහිතකර වෙන මට්ටමේ ...?
  4. Starry Night

    epstein files

    මේක ටිකක් පරණ case එකක් නේද ? මේකේ ලංකාවේ සම්බන්දෙ මොකද්ද ?
  5. Starry Night

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    මම කලින් use කරලා නෑ. Nature's Secrets locale බ්‍රෑන්ඩ් වල එන ඒවා වැඩක් නැද්ද මචන් ? මේ Cosrx vitamin C effective ද ?
  6. Starry Night

    Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

    @tupac97 මචන් හොද Vitamine C serum එකක් කියපන්කො
  7. Starry Night

    තනි ධමනියා

    what the hell is Gen C??? :P
  8. Starry Night

    1 perch house

    1perch x 2
  9. Starry Night

    මැටි පකාගෙ මැටි බදුන කෝටියයි - කාටද ඕනෙ නිකන් දෙනව?

    මේ කතාව 100% ඇත්ත ! මේ ඉන්න තවත් ලප මැට්ටාව ගොනාට අන්දපු overrated පණ්ඩිතයෙක්
  10. Starry Night

    නංගි පූසො දෙන්නෙක් ගෙනාව

    දැන් නංගිට පුසෝ තුනයි
  11. Starry Night

    අපි ලෝකෙට අළුත් දේවල් හඳුන්වලා දුන්නා...අනිත් අය ඒවා කොපි කරා...මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්නවා අැති.. - SONY සමාගම🥴🔴

    SONY කියන්නේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක්. 🙏 පරන original Japanese CRT TV එකක් ගලවලා බැලුවොත් පේනවා ඒ circuits කොතරම් durable ද කියලා. ඒ circuit වල ආපු සමහර electrolytic capacitors අ. 35 පසේත් ඉතාම හොද තත්වයේ තියනවා. අද එන ඒවත් එක්ක බලපුවහම විස්වාස කරන්ත් අමාරුයි
  12. Starry Night

    ලප කොටා ටුවරිසම් ෆේල්ද?

    Pass දෙයක් කියපන් කෝ

    No contents