Test කර කරා , හිත හිතා ඉන්න දෙයක් නෑ Neurobion Tab ගනින් දවසට 1 , මාසයක් කෑමත් එක්ක . Vitamin B කියන්නේ වතුරේ දියවෙන විටමින් එකක් හින්දා වැඩිවුනත් අනතුරක් නෑ. මුත්‍රා එක්ක වැඩි ප්‍රමාණය පිටවෙනවා . කම්මැලිකම , ගෝ එකක් නැති කම වගේම මනසට දැනෙන විඩාව/ආතතිය , මේකෙන් අඩුවෙනවා . මාසෙකට පස්සේ high...