1. Starry Night

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    Go for a divorce , the sooner the better
  2. Starry Night

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    hack කරලා ගත්ත කතා උසාවියේ ඔප්පු කරන්න බෑ බන් . මෙහෙම හිතපන් . අර මිහිහා තමන්ට video ලැබුන හැටි ගැන මෙහෙම කියනවා : මට දිනක් නිර්නාමික ලිපියක් ආවා මගේ බිරිදගේ අනාචාරයේ හැසිරීමක් ගැන video සාක්ෂි තියන පුද්ගලයෙක් ගෙන්. ඔහු මට ඔහුව හදුන්වා දුන්නේ මගේ හොදම යාලුවෙක් කියලා. ඔහුට ඕනේ වෙලා තිබුනේ මට...
  3. Starry Night

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    නෑ. කොහෙත්ම නෑ. රුම් එකෙක ඉන්න ආරංචිය ආවොත් පොලිසියත් එක්ක ගිහින් අල්ලගන්න පුළුවන්. නැත්නම් ගෑනිට (වෙනත් සාක්ෂි කරුවෙක් ඕනේ වෙයි ) අතටම අල්ලගන්නත් පුළුවන්
  4. Starry Night

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    ඔය දත්ත සොරකම් කතා ඔලුවෙන් අයින් කරපන් . ඕවා ලංකාවේ නඩු කියන්න පුළුවන් දේවල් නෙමේ
  5. Starry Night

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    මෙතන පැහැදිලිව නඩු කරුණු 2! උබට නඩු දාන්න ඕනේ දත්ත සොරකමටද ? දික්කසාදෙට ද ?
  6. Starry Night

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    ගෑනිටත් ප්‍රශ්නයක් නැතිලු , මිනිහටත් ප්‍රශ්නයක් නැතිලු ..එතකොට කාටද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උබටද ? අනාචාරයයි ළමයින්ගේ බාරකාරිත්වයයි අතර සම්බන්දයක් නෑ. ඉලීම උසාවිය සලකා බලයි
  7. Starry Night

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    අනිත් පැත්තෙන් ගේම ඉල්ලනවා නම් ඉතා අමාරුයි. video සාක්ෂි මත පමණක් උසාවිය තීන්දු දෙන්නේ නෑ . අනික අනිත් පාර්ශ්වයට අනේකවිද තාක්ෂණික කරුණු (අපැහැදිලි කම , edit කර ඇති බව ) විරුද්දව නගන්න පුළුවන්
  8. Starry Night

    නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

    හමුවෙලා sex කරනවා කරන video හැරෙන්න අනිත් කිසි දෙයකින් අනාචාරයේ ගිය බව තහවුරු කරන්න බැ. sex කරන video තිබුණත් ලේසි නෑ , තාන්ෂණික කරුණු මතුකරන්න පුළුවන් .
  9. Starry Night

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    මම investment වලට ආදුනිකයෙක් නෙමේ. දැනටමත් CAL , Softlogic, NDB wealth වගේ unit trust වල ආයෝජන කරලා තියනවා.. share market එකේ trading අද්දැකීම් අ. 17 කටත් වැඩියි !. මම සරලව කියන්නම් කෝ ... උදා: මම 5 million FD එකක් දානවා 8% අ-1 කට බැංකුවක අ. පොලිය විදිහට 400000 ලැබෙනවා . මම ඉන්නේ 36% අදායම්...
  10. Starry Night

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    ස්තුතියි අදහස් වලට. නමුත් උබ මම ලියපු දෙය හරියට කියවලා නෑ. මම ආදායම් බදු (tax band eke) 36% මට්ටමේ ඉන්නේ . FD interest එක ආදායමක් විදිහට එනකොට එකට 36% වදිනවා. WHT certificate දීලා කැපුන ගාන (10%) අඩුකරගන්න පුළුවන් නමුත් මිලියන කිහිපයක FD එකක interest එකකට අර විදිහට ආදායම් බදු වැදුනම ලොකු ගානක්...
  11. Starry Night

    දැන් කාර් එකෙ ඩ්‍රයිවර්ට, රිමාන්ඩ් එකෙ තපින්න වෙනවද?

    මරණයක් නැතිවුනත් අනිත් පාර්ශ්වය රෝහල් ගත්වුනොත් රිමාන්ඩ් කරනවා . නමුත් ලොකු ප්‍රශ්නයක් නැතුව ඇප ගන්න පුළුවන්
  12. Starry Night

    මාළු කූරියා වගේ උඩින් ගියා! තවත් CCTV පෙළක් නිකුත්වේ!

    නොදකිං මේ අඩුම කුඩුම වේ .පුතාලා . මැරිලම යන්න ඕනේ උන් ව
  13. Starry Night

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    have done already මෙහෙම දේවල් මාත් අහලා තියනවා නමුත් මේ බැංකුවේ උදාහරණ තියනවද ? දාපු සල්ලි ගන්න බැරිවෙලා තියනවාද ? කවුද මේවා නියාමනය කරන්නේ ? රජයත් එක්ක තියන සම්බන්දය කොහොමද ? ------ Post added on 1768653513
  14. Starry Night

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    අනිවා ! මචන් සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB) කියන්නේ සණස නෙමේ , වෙන බැංකුවක්. ඒ ගැනත් ඔයා දන්නවද ?
  15. Starry Night

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    පොඩ්ඩක් හොයලා බලපල්ලකො මේකේ අවදානමක් තියනවද , අලවුන තැන් තියනවද කියලා ... කොහොම උනත් එක පාරටම දාන යන්න හොදනෑනේ ..
  16. Starry Night

    යකඩ හීන චක් චක්

    සිරාවට බං
  17. Starry Night

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    ගෑනියෙක් , ළමයි ඉන්නවනම් ඒවටත් tax ගහනවා තව ටිකක් කල් යනකොට ඕක ඇත්ත කතාව ක් ! නමුත් මොකද කරන්නේ කියපන් ? ------ Post added on 1768645639
  18. Starry Night

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    එකේ අවධානමක් තියනවා නේ මචන්. මම හොයන්නේ tax profile එක ඇතුලේ Detect වෙන්නේ නැති විදිහක්

    No contents