මමත් කියන්නෙ ඒකම තමයි....:yes:
සිංදුවට එහෙම කෑල්ලක් දාල තියෙන්නෙ අපේ ආගමට ගරහන්නවත්,
අපහාස කරන්නවත් නෙවේ...:no:
අනිත් එක ගාථාව රැප් කරල නෑ...:no: යාන්තමට පසුබිමින් ඇහෙනවා විතරයි... වීඩියෝ එක ගැන
කියනව නම් එකෙ කිසිම වැරද්දක් මම දකින්නෙ නෑ... ඔන්න ඒකත් ඒකෝන් ගෙ සිංදුවෙ වගේ කෙල්ලෙක් බිකිනියක්...