Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවුරු හරි දන්නවද FB එකේ ෆැමිලි මෙම්බර් කෙනෙක් විදියට Female කෙනෙක් Add කරගන්න විදිය ?

    hv2b92.jpg

    මට එන්නෙ Male options විතරයි. නෙට් එකේ තියන විදියට මේක FB එකේ දෝශයක් ලු
    :rolleyes::rolleyes::angry::angry::angry:
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මචන් උඹ ඔතන පිරිමි විදිහට තෝරලා ඇඩ් කරපන්! ඊළඟට ආයෙත් එඩිට් බටන් එක ඔබපන් එත කොට ෆීමේල් ඔප්ෂන් ටික එනවා. ඊළඟට සිස්ටර් හරි මොකක් හරි දාපන්!
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්මට හුඩු.. අද උදේ බලනකොට හරි ගිහින් නේ. සකර්බර්ග් දැක්කද දන්නෙ නෑ මේ ත්‍රෙඩ් එක :shocked::shocked::shocked: