සුබම සුබ උපන්දිනයක් වේවා මචන්! මමත් නං ආසයි නැවුම් තණපත් වලට. ආරාධනා කළොත් එනවා උලාගෙනම කන්න
මගෙ අදහස නම්, උඹට දැන් අෆෙයාර් එකක් තියෙනව නම්, කෙල්ලෙක් උඹට ආදරය කරනව නම් අම්මගෙ රෙද්දෙ වැඩ නොකර හිටපන්. සමාවෙයන් මගෙ වචන වලට. ලඟ ඉන්න කෙල්ලගෙ හිත කඩල මොනව ලබා ගන්නද බන්? ඔහොම කරපුවාම දැන් ඉන්න...