ඉස්සරත් එහෙමට මිනිස්සු උන්නෙ නෑ මචන්. නිදහසේ ඉන්න නං මාරම වටපිටාව. එක සැරයක් මම මොනවහරි ලියනව පොතක. සික්ක අන්කල් බයිසිකලේ ඇවිල්ලා කතා කරල ඇහුවා පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද කියල??? මම කිව්ව නෑ අන්කල් මම මේ කතාවක් ලියනව කියල. සමාවෙන්නලු කරදර කළාට. මොකද කවුදෝ එකෙක් ඔහොම ඇවිල්ලා කොලේක මොනවද ලියල තියල...