තන්හා රතී රඟා කියන මානසික ස්වභාවයන් විස්තර කරන්න කාන්තාවන් යොදා ගැනීමෙන් පේන්නෙ මොකක්ද?
ඔය කතාන්දර ලියවෙන ඒ කාලෙත් ගැහැනියව යටකරගෙන උන්න සමානාත්මතාවයට ගරු කරන්න තරම් කොන්ද පන නැති පිම්පියො රෑනක් ඉඳල තියෙනව කියන එක.
හැබැයි, ක්‍රිස්තියානිය ඇතුලෙත් ඔය තැනම එනව ඒකෙ කථානායකය ජීසස්ට. හැබැයි එතනදි...