1. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලිදේ මිදිත් තියෙනවා... දැන් ලිද මොඩිෆයි.,. ෆුල් AC,, වයි ෆයි... බුෆේ... රූම්, ස්පා,, ඔක්කොම,,,
  2. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නංගිව ඕනෙම නම් දෙන්නම්.. එත් යාලුවෙක්ට හිත හදාගෙන දුකක් දෙන්න බැනේ බන්,,, එකයි දෙන්නේ නැත්තේ..
  3. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කසුන් කැමති වෙයිද දෙන්ඩ?
  4. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ දෙවියනේ මම?
  5. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලිදට ඇවිත්ම බලහන්කො...
  6. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැ නැ මොකුත් නැ.. සින්දු අහන ඉදපන්... :angry::angry::angry:
  7. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හරිය... ඩග්ලස් අයියා මතක් උනා සිංහලු...(සොන්නයෝ)
  8. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම මොකුත් නොකියමි...
  9. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකක්ද මොකක්ද?
  10. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව්, දැන්ම උද ඇදුම් ගලවලා සෙට් වෙයන්,,,
  11. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හා හා, මේකේ ඉන්නේ බොහොම සත්ව අවිහිංසාවාදී, වෙගිටන් අය,,, අර සොයාමිට් ඇඩ් එකේ සියා වගේ,...
  12. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වරෙල්ලා වරෙල්ලා...
  13. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තව ටිකකින් උබත් ලිදේ...
  14. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපොයි උබලත් එනවද?
  15. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ ටිකේ කෙටිව පොඩ්ඩක් අයින් කරලා සැරටම රැප් සින් එකේ ඉන්නේ අක්කේ,,, ජාති,...
  16. RePost බුවා

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැ නැ , මම මගේ සින්දු වලට ස්පරෝ කාරයව අනිවා එකතු කර ගන්නවා,,, ඔයා මගේ ලව් එකනේ මහත්තයෝ,,,

    No contents