ඔන්න මගේ සින්දු දෙක..
පලවෙනි එක ඩ්‍රිල් ටීම් ලගේ "ඇයි යාලුවේ" සින්දුව..
එකට එකතු කර ගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකයි, කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්ජු එකයි, එළු බෝලේවයි.....
දෙවෙනි එක "එක යායේ කකා බිබී, අපිට හිටපු නාබර වස්සා" එක අශාන් 052 හා උගේ...