You made the mistake and you're responsible. :yes: Don't blame on others. :baffled: උබ සෙලර්ට message කරල තියෙන්නෙත් සෙලර් case එක open කරාට පස්සෙ. ඉතින් උබ පේ කරනකන් බලන් ඉන්න ඇති. (උබ කලින් message කරා නම් හරිනේ). ඒ කාලය ඇතුලත සෙලර්ට අයිටම් එක වෙන කෙනෙකුට සෙල් කරගන්නත් තිබ්බා. උබයි සෙලර්ට...