Last edited:
mama use karapu 1st eka "NOKIA 9210 communicator" ...NOKIA camera ekak labuna ekath ekka..
![]()

ඇයි බන් නොකියා එහෙම සිම්බියන් තියෙන ස්මාට්ෆෝන් හැදුවෙ අයිෆෝන් එකට ගොඩ කාලෙකට කලින්. අයිෆෝන් එක විප්ලවයක් කලා ස්මාට්ෆෝන් ලෝකෙ, නමුත් ඒක නෙමෙයි paළවෙනි ස්මාට්ෆොන් එක

I still love old nokia but the new one.
Nokia symbian OS eka digatama develop kara nm den wenakota Symbian kohoma thiyeda.I still love old nokia but the new one.
![]()

ඇයි බන් නොකියා එහෙම සිම්බියන් තියෙන ස්මාට්ෆෝන් හැදුවෙ අයිෆෝන් එකට ගොඩ කාලෙකට කලින්. අයිෆෝන් එක විප්ලවයක් කලා ස්මාට්ෆෝන් ලෝකෙ, නමුත් ඒක නෙමෙයි paළවෙනි ස්මාට්ෆොන් එක