සමහර ලෙඩ විතරයි බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සුව කරන්න බැරි/අපහසු. ගොඩ වෙදකමෙන් බැරි/අපහසු ගොඩක් ඒවා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් හොඳ කරන්න පුලුවන්. ඕනෙම කෙනෙක් දන්නවා බටහිර වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි සහ තාර්කිකයි. ඉතින් තාර්කිකත්වය අතින් බැලුවත් දියුණුව අතින් බැලුවත් අපේ වෛද්‍ය ක්‍රමය ගොඩක් පහල මට්ටමක...