ipl වගේ තරග පිතිකරුවන්ට හොදයි .නමුත් වේගපන්දු යවන්නන් සහ දගපන්දු යවන්නන් මෙවැනි තරගවලට යැවීමෙන් වෙන්නේ ඔවුනගේ හැකියාව මොට කිරීමක් සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට ඇති ෆිට්නස් එක මුදලට විනාස කරගැනීමක් පමණයි :sorry:
හොදම උදා හරනේ මාලිංග .රටවෙනුවෙන් බොහෝ දෙයක් කරන්න හැකියාව සහ ශක්තිය තියෙද්දී...