ipl එකේ ඕවර් හතර වුනාට ටෙස්ට් මැච් එකට වඩා මහන්සි වෙන්න ඕන තරගේ .වේගවත් නිසා .බෝලර් කෙනෙක්ට බෝල් කරන ඕවර් ගාන විතරක්ම නෙමේ බලපාන්නේ ..
එකයි ඉස්සර ඕස්ට්‍රේලියන් උන් එහෙම උන්ගේ ඉන්න ෆස්ට් බොලර්ට ටෙස්ට් වල ස්ලිප් දෙන්නේ :)
අනික උබ මෙතන කතාකරන්නේ ලංකාවේ ටීම් එක හැමදාම ටෙස්ට් ගහනවා වගේනේ :P
ලංකාවේ...