බදුවලට බයේ කාර් හංගපු තැන
බදුවලට බයේ කාර් හංගපු තැන
බෙල්ජියමේ වෙලෝනියාහි චැටිලොන් නමැති ප්‍රදේශයේ ඇති අපූරුතම ආකාරයේ සොහොන් බිමක් ඇති බව වාර්තා වනවා. මෙම සොහොන් බිමෙහි මිහිදන් කර ඇත්තේ මිනිසුන් නම් නෙවෙයි. මෙහි මිහිදන් කර ඇත්තේ කාර් රථය. වෙලෝනියා ප්‍රදේශයේ කුඩා වන්නතරයක පිහිටි මෙම කාර් සොහොන්...