අපේ ජනාදිපති ඉන්දියාවේදී බලු කලාද ?

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    ලංකාවේ ඉන්දියන් නිත්‍ය නියෝජිතයා පිළිගන්න ඒ රටේ ජනාදිපති එන සිරිතක් තියෙනවා ද බන් ?

    0002031F.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hina wenna epa ban. polawe paya gahala inna manussayek. gemiyek ban rate nayakaya. personality eka madi thama. mona karannada. weda hodata kaloth echcharai. pabayek novi :D

    බයියෝ ඇඬුවනේ බන් ඉන්දියාවේ අගමැති ආවේ නෑ කියල ඒකයි බලාගන්න දැම්මේ?:yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Strength of a country is usually demonstrated to world by Independance Day (military power) ... Gaming activities organizing such as World cup matches, olympics, commonwealth....bla bla bla... and international meetings and summits (Ex: CHOGM) and even how president travels.

    But we are soo cheap that we didn't even have a blasting Independance day, and president is too pathetic he don't spend money on where it should be spent.

    Does anybody care to organize a blasting welcome when President of Somalia visit. How if president of USA visit?

    This kind of recognition earned by Maithripala himself and that is how world see us now..

    We are still a developing country, and apparently it doesn't matter if we don't show off with the scroundels trying to spend the Rich's money, this is true democracy, and it should prevail like this, Until we can show the world that Sri Lanka is an Independent nation free of debt and are of wealthy citizens, There are thousands of people who are not capable of providing an proper meal for there family, and you are aggravated that we did not celebrate by thrashing public funds.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඌ ගියෙත් සාමාන්‍ය මගී යානයකනෙ. රටක ජනාධිපති කෙනෙක්ට පුද්ගලික අවශ්‍යතාවයකට යනවා වගේ නෙමෙයි.රටකට යනකොට ටිකක් උජාරැවට යන්න ඕන බන්.නැත්නම් ඌව පිලිගන්න යන එකත් නෝන්ඩි වෙනවනෙ. මෝඩි මෝඩි කිව්වට ඉන්දියන් කාරය මෝඩ නෑ.අපේ ගස් ගෙම්බ නිසා අපේ රට තමයි ලැජ්ජාවට පත් වුනේ.
     
    • Like
    Reactions: samanx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මෛත්‍රී සල්ලි ඉතුරු කරන්න ගියා නන් උනුත් සල්ලි ඉතුරු කරන්න නොර්මල් බුවෙක් එවන්න ඇති.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හෙළයෙක්;17917332 said:
    මෛත්‍රී සල්ලි ඉතුරු කරන්න ගියා නන් උනුත් සල්ලි ඉතුරු කරන්න නොර්මල් බුවෙක් එවන්න ඇති.

    :lol::lol::lol:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0

    හමුවේ උන් ඔය හැරි හැරි බලන්නෙ මුද යකෝ ලංකාවේ ජනාධිපති කියලා. (පතෝල කරලක් ඇවිදිනා වගෙ නේද බන්)


    10891428_326559660869412_338087430549467668_n.jpg
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අනේ මේ සතපහක මගුලක් ලංකාවේ හැදෙන්නෙ නැහැ. එක එකාට ණය වෙලා කලා බිලා ඉන්නවා, ජනාදධිපතිගෙ බඩයි ඇගයි පිලිගැනිමයි හොයනවා, හුකැස්...


    10982354_1598510293695731_7668868044354876791_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    අනේ මේ සතපහක මගුලක් ලංකාවේ හැදෙන්නෙ නැහැ. එක එකාට ණය වෙලා කලා බිලා ඉන්නවා, ජනාදධිපතිගෙ බඩයි ඇගයි පිලිගැනිමයි හොයනවා, හුකැස්...


    10982354_1598510293695731_7668868044354876791_n.jpg

    ඉතිං පකෝ පකටද එහෙනං ශ්‍රී ලංකා කොඩිය උස්සන්නේ නිදහස් දිනේට? ඉන්දියන් කොඩියම උස්සනවානේ පකෝ.
    මේ වගේ පොන්න ඉම්ජේ එඩිට් කොර කොර ඉන්න එකද යහ පාලනේ? හුකෑස්
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17917332 said:
    මෛත්‍රී සල්ලි ඉතුරු කරන්න ගියා නන් උනුත් සල්ලි ඉතුරු කරන්න නොර්මල් බුවෙක් එවන්න ඇති.

    අපරාදේ නය වෙලා හරි කෝටි ගානක් වියදම් කරලා සද්දේ දාගෙන යන්න තිබ්බේ.........එතකොටනේ බයියෝන්ට ඒක බලල බඩ පුරවාගෙන හාමතේ නිදාගන්නවත් පුළුවන් :yes:
     
    • Like
    Reactions: jkdtharindu

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    බයියෝ අඬන්නේ හරියට ඉස්සර මහින්ද ගියාම ඉන්දියාවේ අගමැති ඇවිත් පොරව පිළිගත්තා වගේනේ :lol: මෝඩ කම තමයි ඉතින් :lol:

    MRPPTC69.jpg
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඉන්දියාවෙ අගමැති airport එකට ආවෙ නෑ කියල බය්යොන්ට දුකයි ලු. දුක් වෙන්නෙපා බයි කොල්ලනේ ඉන්දියාවෙ අගමැති නරේන්ද්‍ර මෝදි ඊලඟ මාසෙ ලංකාවටම එනව නෙ.

    එතකොට බලමු පිළිගන්න යන්නෙ කවුද කියල