1. DJ_HarDWelL

    ගින්දර වගේ ඇගක්.....

    පැක් 6ක් තියගන්න එක අමාරු නිසා මාත් 6ම රවුම් කරලා එකක් හදාගත්තා..:lol::lol::lol:
  2. DJ_HarDWelL

    ආලෝකයෙන් පේරාදෙණිය 5 ජී තාක්‍ෂණයට

    ලයිෆයි කියන්නෙ ඔය ටෙක්නොලොජි එකට නෙද මචන්ලා..?? https://en.wikipedia.org/wiki/Li-Fi http://www.techworld.com/big-data/what-is-li-fi-everything-you-need-know-3632764/ NaoSp4NpkGg
  3. DJ_HarDWelL

    Heating Hot Melt Glue Gun

    ගොඩක් කල් බන් මම අරන්. ඉදහන් ටිකක් ඊබේ එකෙ හිස්ට්‍රිය බලලා හම්බුනොත් ලින්ක් දාන්නම්.
  4. DJ_HarDWelL

    Heating Hot Melt Glue Gun

    නෑ මචන් එහෙම අවුලක් නෑ.. මගෙ එකෙත් ගහල තියෙන්නේ 110-220v කියලා. මටනම් තාම අවුලක් නෑ
  5. DJ_HarDWelL

    Heating Hot Melt Glue Gun

    මම එකක් ගෙන්න ගත්තා ඊබේ එකෙන්. පොඩි එකක්. රුපියල් 200ක් විතර උනේ. 10cm දිග ග්ලූ ස්ටික් 10ක් තියෙන පැක් එකකුත් ගෙන්න ගත්තා එකට රුපියල් 100ක් - 150ක් විතර උනේ.. සාමාන්‍ය පාවිච්චියට ඇති.:yes::yes::yes:
  6. DJ_HarDWelL

    US Green Card ගැන දැනගන්න

    තෑන්ක්ස් මචෝ..:yes::yes:
  7. DJ_HarDWelL

    US Green Card ගැන දැනගන්න

    යූ බටේ සැරිසරද්දි මේක සෙට් උනේ.. ඇමරිකාවේ පුරවැසිභාවය ගන්න ආසාවේ ඉන්න උන්ට වැදගත් වෙයි. රීපොස්ට් නම් සොරි හොදේ.. D7N4l0_zS9o lgnSDXqYe58 N0OuLKrqrM4 PxxjUCIP-lc eLmIMRA45yQ තව කාට හරි බලන්න බම්ප් එකක් දාගෙන පලයල්ලා බන් ලෝබ නැතුව..:D:D ජය වේවා :yes::yes:
  8. DJ_HarDWelL

    Passport හදන අයට

    TFS! Rep++
  9. DJ_HarDWelL

    පෝල්ඩාක්

    :lol::lol::lol::lol:
  10. DJ_HarDWelL

    Colombo to Galle

    බම්ප්
  11. DJ_HarDWelL

    Happyyyyy.........................

    Congratz broo..
  12. DJ_HarDWelL

    වී පල්ලහයි කියන්නේ perch?

    වදුරාගල පන්සල හරියෙඩ බන්..??:confused::confused:
  13. DJ_HarDWelL

    වී පල්ලහයි කියන්නේ perch?

    වඩුරාගල හරියෙනම් බන් පාර අයිනේ අක්කර බාගයක් කියන්නෙ ලක්ශ 50ක් වත් කිට්ටු වෙයි බන්. අනේ මන්දා මම දන්නේ නෑ බන්..
  14. DJ_HarDWelL

    වී පල්ලහයි කියන්නේ perch?

    විකිපීඩියා මේකේ තියෙන විඩියට වී පෑල කියන්නෙ අක්කරේට. ඒ කියන්න උඩ මට වැරඩිලා සොරි බන්
  15. DJ_HarDWelL

    වී පල්ලහයි කියන්නේ perch?

    කුරුනෑගල කොයි හරියෙඩ..??
  16. DJ_HarDWelL

    වී පල්ලහයි කියන්නේ perch?

    මට මතක විඩියට වී පෑලක් කියන්නෙ අක්කර 1/2 ක්. වී පල්ලහක් කියන්නෙ අක්කර 1/4 ක්..
  17. DJ_HarDWelL

    ජුන්ඩ)

    patta yakoo

    No contents